Posts

Showing posts from April, 2013

සර්ප ලෝකය.

ලංකාව තුළ ව්ව්ධ වූ සර්ප වර්ග සිටි.එම නිසා සර්පයින් කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.එම කොටස් තුන මෙසේය. උග්‍ර විෂ සහිත සර්පයින් මද විෂ සහිත සර්පයින් නිර්විෂ සර්පයින්  උග්‍ර විෂ සහිත සර්පයින්=නාගයා/තෙල් කරවලා/මුදු කරවලා/තිත් පොළගා/වැලි පොළගා.                            මද විෂ සහිත සර්පයින්=ඇහැටුල්ලා/මූකලන් තෙලිස්සා/කුඩා මූකලන් තෙලිස්සා/පොළොන් තෙලිස්සා. නිර්විෂ සර්පයින්=ගැරඩියා/දියබරියා/පිඪුරා.