සර්ප ලෝකය.
ලංකාව තුළ ව්ව්ධ වූ සර්ප වර්ග සිටි.එම නිසා සර්පයින් කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.එම කොටස් තුන මෙසේය.
- උග්‍ර විෂ සහිත සර්පයින්
- මද විෂ සහිත සර්පයින්
- නිර්විෂ සර්පයින්
උග්‍ර විෂ සහිත සර්පයින්=නාගයා/තෙල් කරවලා/මුදු කරවලා/තිත් පොළගා/වැලි පොළගා. මද විෂ සහිත සර්පයින්=ඇහැටුල්ලා/මූකලන් තෙලිස්සා/කුඩා මූකලන් තෙලිස්සා/පොළොන් තෙලිස්සා.
නිර්විෂ සර්පයින්=ගැරඩියා/දියබරියා/පිඪුරා.
Comments
Post a Comment