ඝන වස්තු

                                                                       ඝන වස්තු




‘වඝන වස්තු කියන්නේ හරිම ලෙහෙසි පාඩමක්.එහෙත් සමහර අයට එය හරිම අමාරු 
 පාඩමකි.එසේ වන්නේ එය හොඳින් අධ්‍යනය නොකළ හොත්ය.අපි ඝන වස්තු යන පාඩම ගැන සොයා බලමු.පහත දැක්වෙන්නේ ඝන වස්තු කිහිපයක හා ඒවායේ පතොරම් කිහිපයකි.
අෂ්ටතලය
File:Octahedron.svgFile:Octahedron flat.svg       














ඝන වස්තු සඳහා ඔයිලර් සම්බන්ධය යොදා ගැනීම.


ඔයිලර් සම්බන්ධය

සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් සංඛ්‍යාෙව් සහ ශීර්ෂ සංඛ්‍යාෙව් එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකක් වැඩිය.මෙය ඔයිලර් සම්බන්ධයයි.

 ඝන වස්තුවක+මුහුණත් සංඛ්‍යාව= දාර සංඛ්‍යව +2

ඝන වස්තුවක ශීර්ශ සංඛ්‍යායාව V මගින්ද මුහුණත් සංඛ්‍යාව F මගින්ද දාර සංඛ්‍යව E මගින්ද හැඳින්වුවහොත් V+F=E+2 යන්න ඔයිලර් සම්බන්ධය වේ.
                        මුහුණත්   ශීර්ශ         දාර               ඔයිලර්ගේ සම්බන්ධය
                        සංඛ්‍යාව   සංඛ්‍යාව     සංඛ්‍යාක      සත්‍ය වේද/නොවේද
ඝනකය           06            08            12                   සත්‍ය වේ
චතුස්තලය       04            04            06                  සත්‍ය වේ
අෂ්ඨතලය       08            06            12                  සත්‍ය වේ
ද්වාදශතලය    12            20            30                  සත්‍ය වේ
විංසතිතලය     20           12             30                  සත්‍ය වේ  


















































Comments

Post a Comment

Popular posts from this blog

ස්වාභාවික පරිසරය.