ස්වාභාවික පරිසරය.
ස්වාභාවික පරිසරය ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමු.
අප අවට ඇති ස්වාභාවික පරිසරය කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.ඒවා මෙසේය.
1. ජලජ පරිසරය.
2. භෞමික පරිසරය.
මෙයින් අද අපි භෞමික පරිසරය පිළිබද සොයා බලමු.
ස්වාභාවික භෞමික පරිසරයට විවිධ වර්ගයේ වනාන්තර අයත් වේ.එම වනාන්තර කොටස් 04 කට බෙදා දැක්විය හැකිය.ඒවා මෙසේය.
1. තෙත් වර්ෂා වනාන්තර. (නිවර්තන වැසි වනාන්තර).(Tropical rain forests).
2. කදුකර වනාන්තර.(Montane forests).
3. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර.(Dry mixed Evergreen forests).
දැන් අපි මේවායෙහි ලක්ෂණ සොයා බලමු.
තෙත් වර්ෂා වනාන්තර.(නිවර්තන වැසි වනාන්තර).(Tropical rain forests).
මුහුදු මට්ටමේ සිට ඇති දුර= 900m ක් පමණ උසින්.
වාර්ෂික වර්ෂාපතනය. = 2000mm ට වඩා අධික.
උෂ්ණත්වය = සෙල්සියස් අංශක20-34.
දේශගුණය = උෂ්ණතෙත් දේශගුණය.
කදුකර වනාන්තර.(Montane forests).
මුහුදු මට්ටමේ සිට ඇති දුර= 900m.
වාර්ෂික වර්ෂාපතනය. = 4000mm.
දේශගුණය = අධි සුළං සහිතය.
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර.(Dry mixed Evergreen forests).
වාර්ෂික වර්ෂාපතනය. = 1200mm සිට 1900mm දක්වා පරාසයක පවතී.
උෂ්ණත්වය = සෙල්සියස් අංශක 30ට වඩා වැඩිය.
දේශගුණය = වියළි කලාපයේ වුවද වඩාත් ශුෂ්ක නොවේ.

අන්තර්ගතය සාමාන්‍යයෙන් හොඳයි.
ReplyDelete