සංඛ්‍යා රටා

    • ඔබ හිතන්නේ ගණිතය හරිම අමාරු විෂයක් කියා නේද?එසේ වන්නේ ඔබ හොදින් ගණන්,අභ්‍යාස ආදිය තේරුම් ගෙන සෑදුවේ නැති වුවහොත් පමණයි.එම නිසා ඒවා හොදින් තේරුම් ගෙන සෑදිය යුතුය.බලන්න මෙම උදාහරණය දෙස.මෙයින් පෙන්වන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයට උදාහරණ කිහිපයකි,
                පොදු පදය = 2n-1
    2*1-1 = 1
    2*2-1 = 3
    2*3-1 = 5
    2*4-1 = 7
    1. 2*5-1 = 9

    බලන්න මෙය කෙතරම් ලේසිද කියා.ඔබත් උත්සාහ දරන්න.

    Comments

    Popular posts from this blog

    ඝන වස්තු

    ස්වාභාවික පරිසරය.