Posts

Showing posts from 2013

ස්වාභාවික පරිසරය.

                       ස්වාභාවික පරිසරය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමු. අප අවට ඇති ස්වාභාවික පරිසරය කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකිය.ඒවා මෙසේය.  1. ජලජ පරිසරය. 2. භෞමික පරිසරය. මෙයින් අද අපි භෞමික පරිසරය පිළිබද සොයා බලමු. ස්වාභාවික භෞමික පරිසරයට විවිධ වර්ගයේ වනාන්තර අයත් වේ. එම වනාන්තර කොටස් 04 කට බෙදා දැක්විය හැකිය.ඒවා මෙසේය. 1. තෙත් වර්ෂා වනාන්තර. (නිවර්තන වැසි වනාන්තර).(Tropical rain forests). 2. කදුකර වනාන්තර.(Montane forests). 3. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර.(Dry mixed Evergreen forests). දැන් අපි මේවායෙහි ලක්ෂණ සොයා බලමු. තෙත් වර්ෂා වනාන්තර.(නිවර්තන වැසි වනාන්තර).(Tropical rain forests). මුහුදු මට්ටමේ සිට ඇති දුර= 900m ක් පමණ උසින්. වාර්ෂික වර්ෂාපතනය.      = 2000mm ට වඩා අධික. උෂ්ණත්වය                      = සෙල්සියස් අ ංශ ක20-34.   ද ේශගුණය     ...

සර්ප ලෝකය.

ලංකාව තුළ ව්ව්ධ වූ සර්ප වර්ග සිටි.එම නිසා සර්පයින් කොටස් තුනකට බෙදා වෙන් කර ඇත.එම කොටස් තුන මෙසේය. උග්‍ර විෂ සහිත සර්පයින් මද විෂ සහිත සර්පයින් නිර්විෂ සර්පයින්  උග්‍ර විෂ සහිත සර්පයින්=නාගයා/තෙල් කරවලා/මුදු කරවලා/තිත් පොළගා/වැලි පොළගා.                            මද විෂ සහිත සර්පයින්=ඇහැටුල්ලා/මූකලන් තෙලිස්සා/කුඩා මූකලන් තෙලිස්සා/පොළොන් තෙලිස්සා. නිර්විෂ සර්පයින්=ගැරඩියා/දියබරියා/පිඪුරා.
Aweesha

ඝන වස්තු

Image
                                                                        ඝන වස්තු ‘ව ඝන වස්තු කියන්නේ හරිම ලෙහෙසි පාඩමක්.එහෙත් සමහර අයට එය හරිම අමාරු   පාඩමකි.එසේ වන්නේ එය හොඳින් අධ්‍යනය නොකළ හොත්ය.අපි ඝන වස්තු යන පාඩම ගැන සොයා බලමු.පහත දැක්වෙන්නේ ඝන වස්තු කිහිපයක හා ඒවායේ පතොරම් කිහිපයකි. අෂ්ටතලය         ඝන වස්තු සඳහා ඔයිලර් සම්බන්ධය යොදා ගැනීම. ඔයිලර් සම්බන්ධය සරල දාර සහිත ඝන වස්තුවක මුහුණත් සංඛ්‍යාෙව් සහ ශීර්ෂ සංඛ්‍යාෙව් එකතුව දාර සංඛ්‍යාවට වඩා දෙකක් වැඩිය.මෙය ඔයිලර් සම්බන්ධයයි.  ඝන වස්තුවක+මුහුණත් සංඛ්‍යාව= දාර සංඛ්‍යව +2 ඝන වස්තුවක ශීර්ශ සංඛ්‍යායාව V මගින්ද මුහුණත් ස...

සංඛ්‍යා රටා

ඔබ හිතන්නේ ගණිතය හරිම අමාරු විෂයක් කියා නේද?එසේ වන්නේ ඔබ හොදින් ගණන්,අභ්‍යාස ආදිය තේරුම් ගෙන සෑදුවේ නැති වුවහොත් පමණයි.එම නිසා ඒවා හොදින් තේරුම් ගෙන සෑදිය යුතුය.බලන්න මෙම උදාහරණය දෙස.මෙයින් පෙන්වන්නේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයට උදාහරණ කිහිපයකි,             පොදු පදය = 2n-1 2*1-1 = 1 2*2-1 = 3 2*3-1 = 5 2*4-1 = 7 2*5-1 = 9 බලන්න මෙය කෙතරම් ලේසිද කියා.ඔබත් උත්සාහ දරන්න.